විනය පිටකය

පාරිජික පාලි

සුත්තවිභංගයට අයත් භික්ඛුවිභංගයෙහි පාරාජිකා ශික්ෂාපද සතරකි. එයින් එකක් හෝ කඩකලහොත් ඒ භීක්ෂුවගේ භික්ෂුභාවය නැතිවේ. සංඝාදිසෙස ශික්ෂෘපද 13 කි. ඉන් එකක් කඩකළොත් සංඝයා ඉදිරිපිට දී වත් සමාදන් වී දින ගණණක් ඒ වත් පුරා නැවත සංඝයා ඉදිරියට පැමිණ යාච්ඤාකොට අබ්භානකර්මයෙන් ශුද්ධීය ලබාගත යුතුය.

GET MORE INFO

පාචිත්තිය පාලි

නිස්සග්ගීය – පාචිත්තිය නැමැති ශික්ෂාපද තිහකි. ඒවා කඩළහොත් එයට මුල් වූ ප්‍රාත්‍ර සිවුරු සංඝයා මැද දී අනිකකුට පවරා දී ඇවැත්දෙසා පිරිසිදු වියයුතුය. පාචිත්ති නැමැති ශික්ෂාපද අනූදෙකකි. ඒවා කඩකළොත් අන්‍ය භීක්ෂුනමක් ඉදිරියට ගොස් ඒ සිද්ධිය දන්වා නැවත එය නොකරන බවට පොරොන්දු වී ශුද්ධිය ගැබිය යුතුය. සිවුරු පෙරවීම්, දන් වැළඳීම්, ගම්ඇතුළේ ගමන් කිරීම්, දහම් දෙසීම් ආදියේ දී පිළිපැදිය යුතු සදාචාරයට අයත් සේඛියා නැමැති ශීක්ෂාවෝ පන්සැත්තෑවකි. ඒවා කඩකිරීමෙන් දුක්කට නැමැති ඇවතක් සිදුවේ. අන්‍ය භික්සුනමක් ඉදිරියේ ඒ වරද ප්‍රකශ කිරීමෙන් ශුද්ධීය ලබාගත හැක.

GET MORE INFO

චුල්ළවග්ග පාලි

Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse molestie consequat, vel illum dolore eu feugiat nulla facilisis

GET MORE INFO

මහාවග්ග පාලි

Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse molestie consequat, vel illum dolore eu feugiat nulla facilisis

GET MORE INFO

පරිවාර පාලි

Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse molestie consequat, vel illum dolore eu feugiat nulla facilisis

GET MORE INFO

වෙනත්

Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse molestie consequat, vel illum dolore eu feugiat nulla facilisis

GET MORE INFO